• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපේ කිසිම ප්‍රශ්ණයක් නෑ – නිසි වෙලාවට උත්තර දෙන බව ඇමැති රවි කියයි

20 June 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිම අර්බුධයක් නොමැති බවත් ඉදිරියේදී අපි ජනතාවට ජනාධිපති අපේක්ෂකයා පිළිබදව නිසි පිළිතුරක් ලබා දෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගික ජනතාවගේ පහසුව පිණිස හදුන්වාදුන් CEB Care මෘදුකාංගය හදුන්වාදිමේ අවස්ථාවට සහභාගිවීමෙන් පසුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා, “ජනාධිපතිවරණයත් සමගින් එ.ජා.ප. ය තුළ ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවට ප්‍රචාරයක් තිබෙනවා. නමුත් මම වගකීමේන් කියන්නේ අපේ පක්ෂය තුළ කිසිම අර්බුධයක් නැහැ. අපි දන්නවා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ඕන කවුද කියලා. පසුගිය වකවානුවේ මාධ්‍ය විසින් මා ගැන බොහෝ ප්‍රශ්න නැගුවා. අවසානයේ ඒ චෝදනා සියල්ල අසත්‍ය වුණා. අන්න ඒ වගේ විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙනුත් මේ වකවානුවේ පැතිර යන අසත්‍ය චෝදනා ඉතාමත් මෑතකදී අසත්‍ය බවට ඔප්පු වේවි. සූර්යබල සංග්‍රාමයේ කිසිදු වෙනසක් නැහැ. අපිට අවශ්‍ය වුනේ සෑම දෙනාටම සාධාරණ ආකාරයේ එකම මිලක් ඇති කරන්නයි. මේ තත්ත්වය යටතේ ඕනම කෙනෙක්ට සූර්යබල උත්පාදනය කරන්න පුළුවන්. ඒක තමයි අපි පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට ලබාදෙන ශක්තිය. කැලණිතිස්ස ඇතුළු බලාගාර කිහිපයක වැඩි මිලක් යටතේ සිදුකරන විදුලි උත්පාදනය නවත්තලා, ඒ වෙනුවට අවම මිලක් යටතේ සිදුවන උත්පාදන ක්‍රමවේදයන් දියත්කල යුතුයි. රු. 15.00ට රු 16.00 ට නිෂ්පාදනය කරන්න පුළුවන් විදුලි ඒකකයක් ඇයි අපි වැඩි මිලකට නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා රු. 55.00‍්, රු.70.00 වගේ මිල ගණන් වලට සිදුකරන විදුලි නිෂ්පාදනයන් නවත්වන්න ඕන. එවැනි තීන්දු ගන්න එක අපි ඇද ඇද ඉන්න හොදනැහැ. වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ යටතේ තවත් වසර දෙකක් ඇතුළත අවම පිරිවැයක් යටතේ විදුලි නිෂ්පාදනය සදහා යොමුවීම සාර්ථක කරගත හැකියි “යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 16
Previous Post

රටට විශාලම බදු ආදායම ගෙන රේගුවට අධිකාරිවරුන් 134 ක් බඳවා ගැනේ

Next Post

13 වන වසරටත් ක්ලොගාඩ් මිහින්තලේ පොසොන් අසිරිය මෙත් සිතුවිලි වලින් පුරවාලයි

editor

editor

Next Post

13 වන වසරටත් ක්ලොගාඩ් මිහින්තලේ පොසොන් අසිරිය මෙත් සිතුවිලි වලින් පුරවාලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved