• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අභ්‍යන්තර ගුවන් ගමන් ඉතා සහනදායී මිලකට ලඟදීම – රාජ්‍ය අමාත්‍ය අශෝක්

22 February 2019
in ව්‍යාපාර

මගී ජනයාගේ තවමත් අවධානයට ලක්ව නොමැති අභ්‍යන්තර ගුවන් ගමන් සේවය ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවත් ඉහල කලමණාකාරීත්වය දැනුවත් කර ලාබදායී අභ්‍යන්තර ගුවන් ගමන් සේවයක් රට තුල ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින්.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් මුණගැසුනු අමාත්‍යවරයා ඉන් පසු ගුවන් තොටුපල වෙත ගොස් එහි සියලු අංශ නිරීක්ෂණය කරමින් එහි ඇති ගැටලු පිළිබඳව සොයා බලමින් සියලුම නිලධාරීන් කැඳවමින් ආයතනයේ තත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම සිදු කලේය.

ලාබදායී අභ්‍යන්තර ගුවන් ගමන් සේවයක් රට තුල ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය සියලු සාධක රට තුල ඇති අතර අප තවමත් කල්මැරීම සිදු නොකොට හැකි ඉක්මණින් එය ආරම්භ කිරීමට කටයුතු කර මේ සඳහා ජනතා ආකර්ෂණය ලබා ගත හැකි පියවර ගන්නා ලෙසයි.

ගුවන් තොටුපලේ වත්මන් සභාපති ධම්මික රණතුංග මහතා සහ උප සභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා ඇතුලු අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ද ඒ සඳහා සහභාගි විය.

Post Views: 10
Previous Post

ඇමැති සජිත්ගෙන් ක්‍රිඩා දක්ෂයින්ට නව නිවාස

Next Post

ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කෙරේ

editor

editor

Next Post

ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved