• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අමෙරිකාවට ගිය මෝදී නව ආරක්ෂක ගිවිසුම්වලට අත්සන් තබයි

23 September 2019
in විදෙස්

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන ජගත් සංවිධාන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී විම සඳහා එහි ගිය ඉන්දිය අග්‍රාමාත්‍ය මෝදි , අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හමුවි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම හමුවේදී ඉස්ලාමීය ත‍්‍රස්වාදයෙන් සිය ජනතාව ආරක්ෂා කිරීම සඳහා එක්ව කටයුතු කරන බව ඉන්දියානු සහ අමෙරිකානු නායකයින් අතර සාකච්ඡා කර ඇති අතර එහිදී යම් එකඟතාවයන්ට එළැඹ ඇති බව වාර්තා වේ.

මෙම හමුව ඇමරිකාවේ හියුස්ටන් හි පැවති හවුඩිමෝඩි උත්සවයේ දී පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටවල් දෙක වන ඉන්දියාව සහ ඇමරිකාව ඉස්ලාමිය ත‍්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරිමට කැපවන බවයි ඔවුන් එහිදි අවධාරණය කළේ. ආරක්ෂක සබඳතාව ශක්තිමත් කිරිමේ අරමුණින් දෙරට අතර ආරක්ෂක ගිවිසුම් කිහිපයකට අත්සන් තබන බවද ඩොනල්ඩ් ට‍්‍රම්ප් මෙහිදි සඳහන් කළේය.

ඒ අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ශක්තිමත් සහ සමෘද්ධිමත් ඉන්දියාවක් බිහිව ඇති බවද පෙන්වා දෙමින්. ඩොනල්ඩ් ට‍්‍රම්ප් දෙවන වරටත් ඇමරිකාවේ ජනාධිපතිවීම අනුමත කරමින් ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශයක් ද සිදුකළ බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 9
Previous Post

ජනතාවට අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදය වත්මන් රජය ලබා දුන් බව ඇමැති කිරිඇල්ල කියයි

Next Post

ජනපති කිව්වේ බොරු – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

editor

editor

Next Post

ජනපති කිව්වේ බොරු - අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved