• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අයවැය අස්සේ ආණ්ඩු පෙරලන්න අදහසක් නෑ – මන්ත්‍රී තිලංග කියයි

27 March 2019
in දේශීය

අයවැය අස්සේ ආණ්ඩු පෙරළන ක‍්‍රියාදාමයකට යාමේ අවශ්‍යතාවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නොමැති බව ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානී, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්‍ෂය එක්ව යළිත් ජාතික ආණ්ඩුවක පිහිටුවීමට යන බවට පැතිර යන ප‍්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග කර නව ආණ්ඩුවක් පිහිටුවීම මිස යළිත් එක්සත් ජාතික පක්‍ෂය හා ආණ්ඩු පිහිටුවීමේ කිසිදු අදහසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වු රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා කියා සිටියේ වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා විදුලිය කප්පාදුවකට ලක් වී ඇති බවයි.
වත්මන් විදුලිබල අමාත්‍යවරයා හදිසි මිලදී ගැනීම් නිසියාකාරයෙන් සිදු නොකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බවයි මත්‍රීවරයා ප්‍රකාශ කළේය.

 

Post Views: 7
Previous Post

මාතලේ දිස්ත්‍රික්කයට රු. ලක්‍ෂ 21,330ක ජල ව්‍යාපෘතියක්  

Next Post

මාතරට ජර්මානු කාර්මික තාක්ෂණික පුහුණු ආයතනයක්

editor

editor

Next Post

මාතරට ජර්මානු කාර්මික තාක්ෂණික පුහුණු ආයතනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved