• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අයවැය ඡන්ද විමසීම අදයි… වැඩි ඡන්දයෙන් සම්මත වෙයිද?

5 April 2019
in දේශීය

2019 වසර සඳහා වු අයවැය යෝජනාව පසුගිය මාර්තු මස 05 වන දින මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කළේය. අයවැය දෙවන වර කියවීමේ සඳහා අයවැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුනු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 76 ක් ලැබේ. ඒ අනුව ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 43කින් සම්මත වුණා.

අයවැය ඡන්ද විමසීම අද දින පස්වරුවේදී පැවැත්විමට නියමිතයි. ඒ සඳහා ඡන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සාකච්ඡා තවදුරටත් කරමින් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සහ නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වෙන වෙනම රැස්වී ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ රටේ ඇති වන තත්ත්වය අනුව මේ අවස්ථාවේදී අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ යුතු බවයි. නමුත් මහින්ද පිල නියෝජනය කරනු ලබන ඇතැම් පිරිස් පවසා ඇත්තේ අයවැය පරාජය කර ආණ්ඩුව අස්ථාවර කල යුතු බවයි. නමුත් ඒ සම්බන්දයෙන් ඇතැම් පිරිස් පවසා ඇත්තේ ඡන්දය භාවිතා නොකර සිටිය යුතුව බව වාර්තා වේ.
රජයේ ආරංචි මාර්ග පවසා සිටියේ මෙවර අයවැය පරාජය නොවනු ඇති බවයි.

එසේම, අද පෙරවරුවේ ඒ පිළිබඳව තීන්දුවක් ගන්නා බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කළ අතර ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා ප්‍රකාශ කළේ අයවැයට එරෙහිව ඡන්දය භාවිත කරන බවයි.

 

 

Post Views: 12
Previous Post

ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්ති කිසිවිටකත් දුර්වල කර නෑ – ජනපති

Next Post

අද දහවල් 12 ට හිරු දිවයිනට ඉහළින්

editor

editor

Next Post

අද දහවල් 12 ට හිරු දිවයිනට ඉහළින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved