අලුත් කෙනෙක්ට ඉඩ දෙන්න අයින් වුණා – හිටපු ජනපති කියයි
නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට ඉඩ ලබා දෙමින් තමන් ධුරයෙන් ඉල්ලා අස් වු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියට මේ වන විට අත්සන් තමා තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සමඟ විජේරාමේ පිහිටි නිල නිවසේදී මෙම ඉල්ලා අස්වීම ලිපියට අත්සන් තබා ඇත.