• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් ගමනක් යන්න එන්න – දුමින්ද කියයි

3 February 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මොන තරම් හිත් රිදවීම්, ප්‍රශ්න තිබුණත්, හරි-වැරැද්ද පිළිබඳව අපිට මොන විදිහේ තක්සේරු තිබුණත් ඒ සියල්ල පැත්තකින් තියලා, අතීතයට තියලා ඒ සියල්ල අමතක කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අලුත් ගමනක් යන්න සෑම කෙනෙක්ම සූදානම් වෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රථිසංවිධාන වැඩසටහනේ පළමු රැස්වීම අනුරාධපුරයේදි අමතමින්ය,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන්, “ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රථිසංවිධාන කටයුතු නැවතත් අපි අද නිළ වශයෙන් ආරම්භ කරලා, ඉදිරි මාස කීපය තුළ ආසන බළ මණ්ඩල, අනුබද්ධ සංවිධාන, ශාඛා සමිති ඒ වගේම මේ ප්‍රථිසංවිධානය හරහා එන අලුත් නිළතල අලුතින් පත් කරලා, ඒ සියළු නිළතල එක්ක නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ම පක්ෂය, බලවත්ම පක්ෂය බවට පත් කරලා.ඉදිරියේ එන්නේ මොන මැතිවරණයද ඒ සියලු මැතිවරණ ජයග්‍රහණය කරන පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ.ඉදිරියේ එන්නේ පළාත් සභා මැතිවරණය වෙන්න පුළුවන්, ජනාධිපති මැතිවරණය වෙන්න පුළුවන්, 2020 පාර්ලිමේන්තු මැතිවරණය වෙන්න පුළුවන් ඒ සෑම මැතිවරණයකින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් හදන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් බලයට පත් කරන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභාවක් බලයට පත් කරන එක තමයි අපේ මේ පක්ෂ ප්‍රථිසංවිධානයේ අරමුණ වෙලා තියෙන්නේ.පක්ෂ ප්‍රථිසංවිධාන වැඩසටහනේ පළමුවැනි රැස්විම තමයි මේ තියන්නේ.මධ්‍යම කාරක සභාවේ පක්ෂ ප්‍රථිසංවිධානය ගැන සාකච්ජා කරන කොට මම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස අභියෝගය භාර ගත්තා පක්ෂයේ පළමු ප්‍රථිසංවිධාන රැස්වීම අනුරාධපුරයේ තියන්නම් කියලා.“ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

ආචාර්ය මොහාන්ගේ පොත ජනපතිට පිළිගන්වයි

Next Post

ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ රට ගොඩනගන්නයි – සභානායක කිරිඇල්ල කියයි

editor

editor

Next Post

ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ රට ගොඩනගන්නයි - සභානායක කිරිඇල්ල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනාවැකි වෙළෙඳපොළ හරහා ඔට්ටු ඇල්ලීමෙන් වළකින්නැයි  ධවල මන්දිර කාර්ය මණ්ඩලයට උපදෙස්

අනාවැකි වෙළෙඳපොළ හරහා ඔට්ටු ඇල්ලීමෙන් වළකින්නැයි ධවල මන්දිර කාර්ය මණ්ඩලයට උපදෙස්

10 April 2026
ඩබෝ හි වාහන සොරකමක් සහ  පොලිස් හඹායාමක් සම්බන්ධයෙන්  22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

ඩබෝ හි වාහන සොරකමක් සහ පොලිස් හඹායාමක් සම්බන්ධයෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

10 April 2026
ඉසිපතන විද්‍යාලයීය රග්බි වසන්තය 2026 අනුග්‍රාහක උපහාර සහ මාධ්‍ය හමුව  උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඉසිපතන විද්‍යාලයීය රග්බි වසන්තය 2026 අනුග්‍රාහක උපහාර සහ මාධ්‍ය හමුව උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

10 April 2026
ඔරේන්ජ් හි නිවසක් බිඳ  දේපළ සහ රථවාහන සොරාගත්  17 හැවිරිදි තරුණයෙකුට නඩු පවරයි

ඔරේන්ජ් හි නිවසක් බිඳ දේපළ සහ රථවාහන සොරාගත් 17 හැවිරිදි තරුණයෙකුට නඩු පවරයි

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

WrestleMania 42 න් පසු  පැවැත්වෙන ‘WWE Raw’ විශේෂ වැඩසටහනට  Brock Lesnar සහ Roman Reigns එක්වෙයි

WrestleMania 42 න් පසු පැවැත්වෙන ‘WWE Raw’ විශේෂ වැඩසටහනට Brock Lesnar සහ Roman Reigns එක්වෙයි

10 April 2026
අරක්කු බෝතලයක්  අල්ලසක් ලෙස ඉල්ලූ  පොලිස් කොස්තාපල්වරයෙකු  අත්අඩංගුවට

අරක්කු බෝතලයක් අල්ලසක් ලෙස ඉල්ලූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved