• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවාසනාවන්ත කාලය ඉවරයි …. ! අගමැති රනිල් කියයි

16 December 2018
in දේශීය

පසුගිය සති කිහිප තුළ ඇති වු අවාසනාවන්ත කාලය අවසන් බවත් ඉදිරියේදී ජනතාවගේ ජිවන මට්ටම ඉහල නැංවීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාතවරයා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ පලමුව රටේ සාමාන්‍ය තත්ත්වක් ඇති කරන බවයි.

පසුගිය දිනවල පිඩාවට පත් වු සියළු දෙනාම සාමාන්‍ය තත්ත්වයට පත් කරන බවයි. එසේම රටේ අධිකරණය විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කළ බවත් හෙතෙම පැවසිය. නතර වු සංවර්ධන කටයුතු යළි සක්‍රිය කිරීමට ද කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ ජනපති ඉදිරියේදී දිවුරුම් දෙයි

Next Post

නව ඇමැති මණ්ඩලය දිවුරුම් දීම හෙට නෙමෙයි …… අනිද්දා…!

editor

editor

Next Post

නව ඇමැති මණ්ඩලය දිවුරුම් දීම හෙට නෙමෙයි ...... අනිද්දා...!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved