• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවුරුදු හතේ ඔස්ට්‍රේලියා නායකයා අද තරඟ බිමට 

26 December 2018
in ක්‍රීඩා

හදවත් රෝගයකින් පෙළෙන සිටින ඕස්ට්‍රේලියානු හත් හැවිරිදි ආකි ස්චිලර් විසින් අද දින ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් පිටියේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සම නායකයා ලෙස කටයුතු කරනු ඇත.

ආකිගේ සිහිනය වී තිබුණේ කෙදිනක හෝ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමයි. ඒ අනුව ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ඔහුගේ සිහිනය අද යථාර්තකයක් බවට පත්කළේය. තරගයේ කාසියේ වාසිය දැමීමේ අවස්ථාවට ඔහු ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සම නායකයා ලෙසින් එක්විය.

ඉන්දීය නායක විරාත් කෝලි කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

 

Post Views: 7
Previous Post

ගංවතුරෙන් විපතට පත් ජනතාවට හානි පූරණය කිරීමට සහ වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්

Next Post

උතුරේ ජලගැලීමෙන් අවතැන්වූවන්ට සතොසෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය

editor

editor

Next Post

උතුරේ ජලගැලීමෙන් අවතැන්වූවන්ට සතොසෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved