• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

27 November 2018
in දේශීය

කථානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.  අද (27) පාර්ලිමේන්තුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා කියා සිටියේ ස්ථාවර නියෝග නොමැතිව න්‍යාය පත්‍රයක් නොමැතිව කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කර ඇත බවයි.

එසේම න්‍යාය පත්‍රය සකස් කල යුත්තේ ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් සිදු කිරීමෙන් අනතුරුව බවත් පාර්ලිමේන්තුව නිසි පරිදි ස්ථාවර නියෝග අනුව කටයුතු කරයිනම් පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වන බව හෙතෙම කියා සිටියේය.

Post Views: 8
Previous Post

මුදල් ඇමැති නීතිවිරෝධීව රේගුවට බලපෑම් කළැයි යන පුවත මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

Next Post

නීති විරෝධී මිනිස් ජාවාරම වැලැක්වීමට තවදුරටත් පියවර ගන්න

editor

editor

Next Post

නීති විරෝධී මිනිස් ජාවාරම වැලැක්වීමට තවදුරටත් පියවර ගන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved