• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආර්ථිකය හදන්න ජනාධිපති ලේකම් රාජ්‍ය සේවක වැටුප් පරිත්‍යාගයක් ඉල්ලයි

6 May 2020
in දේශීය

රාජ්‍ය අයවැය හිගය හමුවේ ජනතාව පීඩාවට පත්නොවීමට රාජ්‍ය සේවකයින් ගේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර ඉල්ලා ඇත.

ඒ වෙනුවෙන් මැයි මාසය සඳහා හිමි සිය මාසික වැටුප වැන්දඹු සහ අනත්දරු දායකත්වය සඳහා යොදවන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි.ජයසුන්දර විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන මුල්‍ය නිලධාරිවරයා වෙත දැනුම් දී තිබේ.

මේ බව සඳහන් කරමින් ජනාධිපති ලේකම් P. B. ජයසුන්දර ලිපියක් වෙත ප්‍රසිද්ධ කර ඇති අතර 

 රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සඳහා මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් මුදලක් රජයට අවශ්‍ය වන බවත් සඳහන් කර ඇත.

ඒ අනුව රජයේ සේවකයින් එක් මසක වැටුප නොගෙන එම මුදල වැන්දඹු අනත්දරු ගෙවීම සඳහා යොදවන ලෙස මහ භාණ්ඩාගාරය උපදෙස් දුනහොත් හා රාජ්‍ය සංස්ථා, මණ්ඩල, මහ බැංකුව, බැංකු හා රක්ෂණ වැනි රාජ්‍ය ආයතන රජය බදු නොවන ආදායම් ලෙස ඔවුන්ගේ වැටුප ප්‍රධානය කළහොත් මැයි මාසයේ වියදම අඩුවී අදායම වැඩිවී රටේ දැඩි පීඩනයකට ලක්වී ඇති ණය කළමනාකරණය කර ගැනීම පහසුවක් වනු ඇති බව” ජනාධිපති ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපති ලේකම් ප්‍රසිද්ධ  කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

pb letter1

pb letter4

pb letter2

pb letter3

 

Post Views: 5
Previous Post

කොවිඩ් නිසා වැටුණු ආර්ථිකය හදන්න ජනාධිපති නව සැලසුම් දියත් කරයි

Next Post

දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය කඩිනම් කිරීමට උපදෙස්

editor

editor

Next Post

දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය කඩිනම් කිරීමට උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved