• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැතිකම් ගන්නවාට වඩා වෙන වැඩක් තියෙන බව රිෂාඩ් කියයි

9 July 2019
in දේශීය

අමාත්‍ය ධුර ලබා ගැනීමට වඩා තමන්ට රට වැදගත් බවත්, රට තුල සාමය ,ආරක්ෂාව ,සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම වෙනුවෙන් තමන් මේ මොහොතේ කැපවන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයා සමග ජනාධිපති නිළ නිවසේදී පසුගියදා (08) විශේෂ හමුවක් පවත්වා තිබුනු අතර ඒ සදහා පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මාධ්‍යවේදීන් හමුවේ මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා “මේ රට තුළ සහජීවනය සාමය තිබිය යුතු නිසයි අපි සියලු දෙනා ඒ මොහොතේදී අමාත්‍ය ධූරවලින් ඉවත්වුනේ.අපිට ඇමතිකම්වලට වඩා මේ රට වටිනවා.හදිසිනීතිය තිබුනත් දැනටත් ඒවා නොතකා ඇතැම් පිරිස් සීමාව ඉක්මවා කටයුතු කරනවා,කඩාකප්පල් වැඩ කරනවා.සියලු දෙනාටම නීතිය එකලෙස වෙන්න ඕන කියලයි අපි කියන්නේ. මේ ත්‍රස්ත ක්‍රියා සදහා ගෑවුනු සෑම සියලුදෙනාවම හොයල බලල දඩුවම් කරන්න ඕන.අහිංසක මිනිස්සුන්ට හිරිහැර වෙන එක නතරකරන්න ඕන.මේ රටේ සහජීවනය සාමය කඩාකප්පල් කරන පිරිසක් තමන්ගේ රාජකාරී ඒ ආකාරයෙන්ම කරගෙන යනවා.ඒ අය ගැන මේ රටේ කවුරුත් කතාකරන්නෙවත් හොයල බලන්නෙවත් නැහැ.”

Post Views: 9
Previous Post

දැන් 63 යි .. තව 5කින් විශ්‍රාම ගන්නා බව ඇමැති මංගල

Next Post

මහජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවන්න අපිට බලය දෙන්න – ජවිපෙ

editor

editor

Next Post

මහජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවන්න අපිට බලය දෙන්න - ජවිපෙ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved