• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැතිවරුන්ට විනයක් අවශ්‍යයි – ආංශු මාරසිංහ කියයි

19 July 2019
in දේශීය

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්දයෙන් එළැඹෙන සදුදා දින පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආංශු මාරසිංහ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (19) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

තවද කිසිදු අවස්ථාවක සංඝාවහන්සේලාට ප්‍රකාශයක් කිරීමේදී වඩාත් ප්‍රවේශමෙන් පැවැසිය යුතු බව ද හෙතෙම පැවසිය. තවද අමාත්‍ය ධුරය දරන අයෙක් හෝ පක්ෂයක නියෝජනය කරන අයෙකු නම් යම් විනයක් සහිතව ප්‍රකාශ නිකුත් කළ යුතු බව ඒ මහතා අනාවරණ කළේය. රන්ජන් මහතා විසින් සිදු කළ ප්‍රකාශය තරයේ හෙලා දකින බව ඔහු කියා සිටියේය. තව ද රන්ජන් රාමානායක මහතා විසින්එ වැනි ප්‍රකාශ සිදු කිරීමේදී අගතියට පත්වන පිරිසක් සිටින බවත් වැරදි කරපු අය සිටිනවානම් එය සාක්ෂි ඇතිව ප්‍රකාශ කළ යුතු බව මාරසිංහ මහතා කියා සිටියේය. 

එමෙන්ම ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සිදු කරන බවත් එම සිද්ධිය පිළිබඳ ආණ්ඩු පක්ෂ කණ්ඩායම සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරනු ඇතැයි මාරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 15
Previous Post

බැඳුම්කර සිද්ධියට සම්බන්ධ 8කට අධිචෝදනා භාරදීමෙන් පසු විශේෂ මහාධිකරණයෙන් ඇප

Next Post

මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි – මත්ද්‍රව්‍ය විරෝධි ජාතික ව්‍යාපාරය

editor

editor

Next Post

මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි - මත්ද්‍රව්‍ය විරෝධි ජාතික ව්‍යාපාරය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved