• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැති සුසිල් හා කොරියානු තානාපතිවරිය අතර විශේෂ හමුවක්

9 May 2024
in දේශීය, පුවත්
ඇමැති සුසිල් හා කොරියානු තානාපතිවරිය අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

වෘත්තීය පුහුණු හා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීම පිළිබඳ කොරියානු රජයට කෘතවේදීත්වය පළ කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී අදහස් දැක්වූ අතර ඉදිරියේ දී ප්‍රශස්ත මට්ටමේ කොරියානු වෘත්තීය පුහුණු අවස්ථා සඳහා අදාළ වන පරිදි ශ්‍රී ලංකාවේ පුහුණු පාඨමාලා සැකසීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බව පැවසිය.

එසේ ම ඒ සඳහා එරටේ සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

Post Views: 9,358
Previous Post

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් මේ වසර අවසන් වීමට පෙර නිම කරන්න – ජනපති 

Next Post

මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් “උරුමය” දෙවන වැඩසටහන ගැන සාකච්ඡාවක්

editor ttvnews

editor ttvnews

Next Post
මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් “උරුමය” දෙවන වැඩසටහන ගැන සාකච්ඡාවක්

මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් “උරුමය" දෙවන වැඩසටහන ගැන සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved