• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්ධන නිකුත් කිරිම හා බෙදා හැරීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා – තෙල් සංස්ථාව කියයි

3 March 2025
in දේශීය, පුවත්
ඉන්ධන නිකුත් කිරිම හා බෙදා හැරීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා – තෙල් සංස්ථාව කියයි

ඉන්ධන නිකුත් කිරිම මෙන්ම ඉන්ධන බෙදා හැරිමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා සිටියි.

පිට පළාත් සඳහා ඉන්ධන රැගෙන යාමට බවුසර් රථ කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට පැමිණ ඇති බවයි එම සංස්ථාව පෙන්වා දෙන්නේ.

ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් කිහිපදෙනෙකු ඉන්ධන ඇණවුම් නොකරන බවට සිදුකළ ප්‍රකාශයත් සමග පසුගිය දින දෙකෙහි ගැටලුකාරී තත්ත්වයක් මතු වුවත්  කිසිදු බාධාවකින් තොරව ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලු පියවර ගෙන තිබේ.

එමෙන්ම අද (03) දිනයේත් සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම් සිදුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කර සිටිි

කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල් සේවකයන් පවසා සිටින්නේ ඉන්ධන ඇණවුම් ලබා ගැනීමට පැමිණි බවුසර් රථවලින් කොලොන්නාව ගජබාපුර අංගනය අද (03) පිරී ගොස් තිබූ බවත් කිසිදු ගැටලුවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකි බවයි .

Post Views: 36
Previous Post

ළමුන් රැගත් පාසල් වෑන් රථයක් බිහිසුණු අනතුරක

Next Post

මාර්තු 5 රට පුරා වර්ජනයක් ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
මාර්තු 5 රට පුරා වර්ජනයක් ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

මාර්තු 5 රට පුරා වර්ජනයක් ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved