• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉරානයට තේ අපනයනය කිරීමේ නව ක්‍රියාවලිය පිළිබද සාකච්ඡාවක්

25 July 2019
in ව්‍යාපාර

ඉරානයෙන් ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ඉරානයට ගෙවීමට ඇති මුදල් තේ අපනයනය හරහා පියවීමට සියලු පාර්ශවයන් එකඟ වූ අතර ලබන අගෝස්තු මස අවසන් වීමට පෙර මෙම නව ක්‍රමය යටතේ ඉරානයට සිලෝන් ටී අපනයනය කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

ඒ, ඉරානයට ඇමෙරිකාව පනවා ඇති සම්බාධක හේතුවෙන් සීමා වී තිබූ ඉරානයට තේ අපනයනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම පිළිබද සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (25) දා සිදු වු අවස්ථාවේදිය.

එම අවස්ථාවට මහා මාර්ග හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම්තුමා, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, තේ අපනයනකරුවන් ,ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිළධාරීන් සහභාගී විය.

 

Post Views: 12
Previous Post

ජනපති අපේක්ෂකත්වය වෙනත් පක්ෂයේ කෙනෙකුට දෙන්න අපි ලැස්ති නෑ  

Next Post

රන්ජන්ගේ කතාව ගැන විමර්ශනයට අගමැති ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි

editor

editor

Next Post

රන්ජන්ගේ කතාව ගැන විමර්ශනයට අගමැති ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved