• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉල්ලන ඒවා මම දෙන්නම් – ඇමැති රාජිත

10 June 2018
in Uncategorised

තමා වමේ පන්නරය ලැබු අයෙකු බවත් ඉල්ලීම් ලබා දීමට තමාට හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ඖෂධ සංයෝජක නිලධාරි සංගමයේ වාර්ෂික සැසිවාරය අද දින (10) කොළඹ පදනම් ආයතනයේ දී පැවැති අවස්ථාවේදිය.

එහිදී අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය “මම වෘත්තීය සමිති නායකයෙකු ලෙස අවුරුදු 15 ක පමණ කාලයක් කටයුතු කළා. වෘත්තීය අයිතීන් දිනාගැනීම සදහා කටයුතු කළා. එම නිසා මම දන්නවා වෘත්තීය ඉල්ලීම් ජයග්‍රහණය කිරීම තමයි වෘත්තීය සමිති නාකයෙකුගේ ජයග්‍රහණය වගේම සතුට වන්නේ. වෘත්තීය සමිති නායකයින් නිවැරදි අයුරින් කටයුතු කරනවා නම් ඒ අවශ්‍ය මග පෙන්වනවා නම් අපිට ඒ ඉල්ලීම් අයිතිවාසිකම් ලබාදෙන්න පුලුවන්. මම ඇවිල්ලා ඉන්නේ ඉල්ලීම් ලබාදෙන්න. මමත් වෘත්තීය සමිති නායකයෙක්. වමේ පන්නරය ලබපු කෙනෙක්. එම නිසා ඉල්ලීම් දිනාගත්තාම ලැබෙන සතුට වෘත්තීය සමිති නායකයෙක් ලෙස මම දන්න නිසයි එහෙම කියන්නේ.”යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, අතිරේක ලේකම් (පාලන) 02, අත්තනායක මහත්මිය, රජයේ ඖෂධ සංයෝජක නිලධාරින්ගේ සංගමයේ සභාපති උදේනි දසනායක මහතා ඇතුලු රජයේ ඖෂධ සංයෝජක සංගමයේ නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 11
Previous Post

මහින්ද අඩු කරන්නේ කොහොමද?

Next Post

රනිල් වාර්තාවක් තැබු බව බන්දුල කියයි

editor

editor

Next Post

රනිල් වාර්තාවක් තැබු බව බන්දුල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved