• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උත්සවය සමයේ දී සහන මිලට සහල් ගන්න

11 December 2019
in ව්‍යාපාර

උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීමට මහා පරිමාණ සහල් මෝල් හිමියෝ එකඟත්වය පළ කර ඇති බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා වු සාකච්ඡාව ඊයේ (10) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග පැවැති අතර එහිදී මෙම තිරණය ගෙන ඇත.

ඒ අනුව අද සිට ක්‍රියාක්මක වන පරිදි නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 98/=ක උපරිම සිල්ලර මිලකට ද, සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 99/=ක උපරිම සිල්ලර මිලකට ද අලෙවි කිරීමට සහල් මෝල් හිමියෝ එහි දී එකඟ වූහ.

මෙම උත්සවය සමයේ දී සහන මිලට සහල් ලබා දීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගත් තීරණයට අනුව පාරිභෝගික ජනතාවට එම මිලට හිගයකින් තොරව සහල් මිල දී ගැනීමට හැකි වනු ඇත. ඒ අනුව හෙට සිට සහල් මෝල් හිමියන්ගේ බෙදා හැරීම් ජාලය ඔස්සේ සහන මිලට මිල දී ගත හැකි වන පරිදි සහල් බෙදා හැරීමට නියමිත ය.

Post Views: 11
Previous Post

රටත් ජනතාවත් පහතට හෙලන දේශපාලකයින් ගැන අවදියෙන් සිටින නව සංවිධානයක්…

Next Post

දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරීමට බදු සංශෝධනය කරනවා – ඇමැතිනි පවිත්‍රා

editor

editor

Next Post

දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරීමට බදු සංශෝධනය කරනවා - ඇමැතිනි පවිත්‍රා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved