27 July 2024
#දේශීය

එජාපයෙන් දෙකක් තව පැයකින් මහින්ද මෛත්‍රි ළගට

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු ධුර දරන දෙදෙනෙකු තව පැයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවන බව වාර්තා වේ. දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරයෙකු හා කාන්තා මන්ත්‍රිවරියක් බවයි.

එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුධය හමුවේ යළි ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව නොමැති බව හේතු කරගෙන මොවුන් මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට පැමිණි බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ.

පෙර පුවත් 

එජාපයේ යුක්තිය හඩ වේදිකාවේ 12 ක් මහින්ද ළගට

12 න් 1 ක් අදම යයි… දුනේෂ්ට ඇමැතිකමක් – TTV news හෙළිදරව්ව

Leave a comment

Your email address will not be published. Required fields are marked *