• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපයේ නව සන්ධානයේ ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවක්

22 December 2018
in දේශීය

නව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධනයේ ව්‍යවස්ථාව සකස් විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් කිරිම සඳහා ලබන (27) වැනි දා සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට නියමිත තිබේ. එම නව සන්ධානය පුළුල් දේශපාලන පෙරමුණක් බිහි කිරිමේ අරමුණින් පිහිටුවන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධනායට එකතුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පසුගියදා එම පක්ෂයට අනුමැතිය ලබා හිමිවිය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවීම සඳහා යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් එක්වු සියලු දේශපාලන පක්ෂ එකතු වන බවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනා වී තිබේ.

මේ අතර ඉදිරි වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස, උප නායක ලෙස රවී කරුණානායක මහත්වරුන්ට කටයුතු කිරිම සඳහා ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවිය.

ඉදිරි වසර සඳහා පක්ෂයේ සෙසු නිලධාරින් පක්ෂ නායකත්වය විසින් ඉදිරියේ දී පත් කරන බවද එහිදී දැනුම් දී තිබේ.

Post Views: 22
Previous Post

එජාප ආණ්ඩුව රකින්න ගිය ශ්‍රීලනිප අයට වැඩ වරදින බව මහලේකම් කියයි

Next Post

පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් මන්ත්‍රීවරුන්ගේ ඉරණම – ඇමැති රාජිත !

editor

editor

Next Post

පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් මන්ත්‍රීවරුන්ගේ ඉරණම - ඇමැති රාජිත !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved