27 April 2024
#දේශීය

එජාප ආණ්ඩුව රකින්න ගිය ශ්‍රීලනිප අයට වැඩ වරදින බව මහලේකම් කියයි

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රැක ගැනීම සඳහා ආණ්ඩුවට එක් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. මහලේකම්වරයා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දුන් උපදෙස්වලට පිටින් ක්‍රියා කළහොත් ඊට අදාළව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

එසේම විපක්ෂනායක ධුරය රැකගැනීම සඳහා ගතහැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද මහලේකම්වරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *