• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපයේ පසුපෙල මන්ත්‍රිවරුන් කල උදව්වක් ගැන විපක්ෂනායක කියයි

2 April 2019
in දේශීය

අමාත්‍ය වජිරගේ හා අමාත්‍ය පාඨලිගේ අමාත්‍යංශයවල වැය ශීර්ෂ පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබුණු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද(02) විපක්ෂ නායක කාර්යාලයේදී පුවත්පත් කතුවරුන් සමඟ පැවති හමුවක් අතරතුරයි.

එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර මන්ත්‍රීවරයෙක් පාඩමක් උගන්වන්නවා යැයි පසුගිය දිනක පැවසුවේ මේ කාරණයට බව විපක්ෂනායකවරයා කියා සිටියේය.

මෙය ඉතා පැහැදිලි ලෙසම ආණ්ඩුවේ අයගේ උවමනාව මත මෙය සිදු කළ බව රාජපක්ෂ මහතා පැවසිය.

Post Views: 8
Previous Post

පිළිකා ඖෂධ මාෆියාව අවසන් කරන්න පුළුවන් වු බව ඇමති රාජිත කියයි

Next Post

අතට කැපෙන්නේ නැත්නම් බලන්නේ නෑනේ – අපේ බුවා (03)

editor

editor

Next Post

අතට කැපෙන්නේ නැත්නම් බලන්නේ නෑනේ - අපේ බුවා (03)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved