• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපය අලුත් ගමනක් – සජිත්ට තැනක් දිය යුතුයි

17 June 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සිටින පිරිසගේ බලාපොරොත්තුව වුණේ පක්ෂය තුළ වෙනසක් ඇති විය යුතු බව යැයි එම පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය අලුත් ගමනක් යායුතු යැයි බොහෝ පාක්ෂිකයින් සිතන බවයි. ඒ අලුත් ගමනට තෝරා ගන්නා පිරිස කවුරුන් ද යන්න එක්සත් ජාතික පක්ෂයේ කාර්යයක් බව හෙතෙම පැවසිය.

සජිත් ප්‍රේමදාස මහතාට මේ වන විට බිම් මට්ටමේ පිරිසගේ සහයෝගයක් ලැබී ඇති බව පෙනෙන්නට ඇති අතර පක්ෂයේ සියළු දෙනාගේ සහය ඇතිව ඉදිරි ගමන යායුතු බව අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

පාර්ලිමේන්තු මැතිවරණයට කලින් ජනාධිපතිවරණයයි ඕන – ඇමැති පාඨලි

Next Post

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම නතර කිරීමේ සටනට පෙරට එන්න

editor

editor

Next Post

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම නතර කිරීමේ සටනට පෙරට එන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved