• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපය නැගිටලා ! ඉසුරු දේවප්‍රිය කියයි

11 January 2019
in දේශීය

විපක්ෂය නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මේ වන විට පෙනී සිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසිය.

අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා සිටියේ ඒ නිසා මේ වන විට විපක්ෂයේ සියළු පිරිස් එක තැනකට යොමු වීමට අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවයි. ඔක්තෝම්බර් මාසයේ 26 වනදා ඇති වු සිද්ධියත් සමඟ මේ සැඟව සිටි, එජාපයේ පිරිස් නැඟිටිමක් පිබිඳිමත් තියෙනවා බව හෙතෙම පැවසිය.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ පැත්තෙන් ඒ පිරිස් නැඟී සිටිමත් සිදු වී ඇති බව දේවප්‍රිය මහතා අනාවරණ කළේය. මේ වන විට විපක්ෂයේ පිරිස් එක තැනකට පැමිණිමත් සිදුවිය යුතු බවත් අපි පොහොට්ටුවේ, අපි සම සමාජ, අපි ශ්‍රී ලංකා යැයි පක්ෂ බේදීමක් සිදු නොවිය යුතු බව ඔහු කියා සිටියේය.

Post Views: 10
Previous Post

තවත් ඇමැති ධුර – දයාගේ ඇමැති ධුරයේ සංශෝධනයක්

Next Post

‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට ජවිපෙට අලාභය ගෙවන්න ලෙසට විමල්ට නියෝගයක්

editor

editor

Next Post

‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට ජවිපෙට අලාභය ගෙවන්න ලෙසට විමල්ට නියෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved