27 April 2024
#දේශීය

එජාපය නැගිටලා ! ඉසුරු දේවප්‍රිය කියයි

විපක්ෂය නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මේ වන විට පෙනී සිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසිය.

අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා සිටියේ ඒ නිසා මේ වන විට විපක්ෂයේ සියළු පිරිස් එක තැනකට යොමු වීමට අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවයි. ඔක්තෝම්බර් මාසයේ 26 වනදා ඇති වු සිද්ධියත් සමඟ මේ සැඟව සිටි, එජාපයේ පිරිස් නැඟිටිමක් පිබිඳිමත් තියෙනවා බව හෙතෙම පැවසිය.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ පැත්තෙන් ඒ පිරිස් නැඟී සිටිමත් සිදු වී ඇති බව දේවප්‍රිය මහතා අනාවරණ කළේය. මේ වන විට විපක්ෂයේ පිරිස් එක තැනකට පැමිණිමත් සිදුවිය යුතු බවත් අපි පොහොට්ටුවේ, අපි සම සමාජ, අපි ශ්‍රී ලංකා යැයි පක්ෂ බේදීමක් සිදු නොවිය යුතු බව ඔහු කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *