• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාප නව නායකයාව තෝරන්නේ ජනපතියි….. ?

16 November 2018
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනස් ඇති කළ යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. එම ආරංචි මාර්ග සඳහන් කළේ රනිල් වික්‍රමසිංහගෙන් එජාපයේ නායකත්වය වෙනස් කරන මෙන් ද අගමැතිවරයා වශයෙන් රනිල්ව ඉවත් කළ යුතු බව ජනපතිවරයා පවසා ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම සජිත් ප්‍රේමදාස හා කරු ජයසුරිය පෙර සිටම එජාප නායකත්වයට නම් කළ යුතු බව එම පක්ෂයේ පිරිස් ඉල්ලීම් කළ බව ද වාර්තා වේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායක වශයෙන් රනිල් වික්‍රමසිංහ විසින් තමන්ගේ පසු නායකත්වය ලබා දෙන්නේනම් ඔහුට සමීපතයකුට මිස වෙන අයෙකුට හෝ ඔහුව අභිබවා යන පුද්ගලයෙකුට දීමට අකමැත්ත පල කර ඇති බව එජාපයෙ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු පැවසිය.

මේ වන විට ජනාධිපතිවරයා විසින් එජාප නායකත්වයට දන්වා ඇත්තේ රනිල් ඉවත් කළ යුතු බවත් බහුතරය පෙන්වන්නෙම් එජාපයේ අයෙකු බොහෝ විට අගමැති ධුරය ලබා දීමේ හැකියාව ඇති බවයි. ජනපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට එජාපය තුල යම් විශ්වාසයක් ගොඩ නැගි ඇති බවත් පාර්ලිමේන්තු රැස්වීමේදී යම් ආකාරයේ වෙනස් වීමක් සිදුවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ මුල් පුටුව මේ වන විට රනිල් වික්‍රමසිංහව ඉවත් කර ඔහුගේ ඥාතී පුත්‍රයෙකු වන රුවන් විජේවර්ධන හට ලබා දීමේ සුදානම් ඇති බව එම රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු කියා සිටියේය. අද පස්වරුවේ අදාළ වෙනස්කම් බොහෝ වීට සිදුවීමේ සම්භාවිතාවයක් ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Post Views: 8
Previous Post

කථානායකට අගමැති මහින්දව පිළිගන්න වේයිද..?

Next Post

පොලිස් ආරක්ෂාව මත කථානායක සභාව කල් තබයි (update)

editor

editor

Next Post

පොලිස් ආරක්ෂාව මත කථානායක සභාව කල් තබයි (update)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved