• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එයා ප්‍රේමදාස නෙමෙයි දැන් කොපිදාසයි – ඩිලාන් පෙරේරා කියයි

1 November 2019
in දේශීය

සජිත් ප්‍රේමදාස මහතාට තමාගේ කියා දේශපාලන න්‍යාය පත‍්‍රයක් නොමැති බවත් ඔහු කොපි කරන එක සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (01) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මේ අවස්ථාවේ ප්‍රේම කරන්නේ කොපියට තමාගේ පක්ෂයේ වැඩපිළිවෙළට වැඩපිළිවෙළට හෝ කණ්ඩායමේ වැඩපිළිවෙළට හෝ ජනතාවට නොවන බවයි.

එහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මෙසේ ද කියා සිටියේය ” තව ඉස්සරහට කියයි ඇඳක් නැත්නම් ඇඳක් දෙන්නම් කොට්ටෙකුත් එක්කම මෙට්ටයක් දෙන්නම් කියයි. ,ඒ මදිවට නෝනා කෙනෙකුත් දෙනවා කියයි. මෙන්න මේ විහිළු මැතිවරණ ව්‍යාපාරයේ ඇඞ්මින් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ.

 

දිලිනි සමන්මලි 

Post Views: 9
Previous Post

ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කරන නායකයෙක් අවශ්‍යයි – රිෂාඩ්

Next Post

MCC ගිවිසුමෙන් රටට හානියක් නම් හෙළි කරන්න – මංගල, මහින්දට අභියෝග කරයි

editor

editor

Next Post

MCC ගිවිසුමෙන් රටට හානියක් නම් හෙළි කරන්න - මංගල, මහින්දට අභියෝග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved