• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඔක්තෝම්බර්වලදී ජනාධිපතිවරණයක් – ඇමැති නවින් කියයි

14 January 2019
in දේශීය

මේ වසරේ ඔක්තෝම්බර් වෙද්දී ජනාධිපතිවරණයක් කැඳවන්න අවශ්‍ය බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ ලබන වසරේදී අලුත් විධායක ජනාධිපතිවරයෙක් සිටින යුතු බවයි. ඒ මේ ජනාධිපතිවරයා හෝ වෙනත් අයෙක් වෙන්න පුළුවන් බව ද හෙතෙම පැවසිය.

මැතිවරණ තියන්නේ ව්‍යවස්ථානුකූලව බවත් මේ රටේ අවුරුදු පහෙන් පහට ජනාධිපතිවරණ පැවැත්විය යුතු බව ඔහු අනාවරණ කළේය. අවුරුදු හයෙන් හයට මහ මැතිවරණයක් පැවැත්වෙන අතර මේ රටේ ජනතාවත් පුරුදු වෙලා තියෙනවා ඉතාමත් ඉවසීමෙන් සංයමයෙන් යුක්තව තමාගේ බුද්ධිය පාවිච්චි කරලා ඡන්දය ලබා දෙන්න ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නුවරඑළිය රුවන්එළිය ප්‍රදේශයේ ඉදිකළ බහුකාර්ය ගොඩනැඟිල්ල හා තැපල් කාර්යාලය විවෘත කිරීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතමිනි.

ඒකට නිසි දේශපාලනයක් රටට අවශ්‍ය බවත් යල් පැන ගිය අදහස් මතවාද වෙනස් කළ යුතු බව ද අමාත්‍යවරයා අනාවරණ කළේය.

වෙනසකින් තොරව නවීකරණයක් නොවන බවත් එහෙම නම් අපේ ඔළු ටිකත් අපි ටිකක් අලුත් කරන්න ඕනෑ බවත් අපේ ආකල්ප අපි වෙනස් කරන්න උත්සාහ කරන්න අවශ්‍ය බව ද අමාත්‍ය නවින් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Post Views: 10
Previous Post

අයි සී සි. දූෂණ මර්දන කාර්යාලයක් ලංකාවේ පිහිටුවීම ලැජ්ජාවට කරුණක් – ඇමැති අර්ජුන

Next Post

ආණ්ඩුව වෙනුවෙන් කිරිඇල්ල තනිවම

editor

editor

Next Post

ආණ්ඩුව වෙනුවෙන් කිරිඇල්ල තනිවම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved