• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කථානායකට අගමැති මහින්දව පිළිගන්න වේයිද..?

16 November 2018
in දේශීය

අද පස්වරු 1 ආරම්භ වන පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදීම කථානායකවරයා හට අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂව පිළිගැනීමට සිදුවන බව වාර්තා වේ. ඒ පාර්ලිමේන්තුවේ ස්ථාරව නියෝග අනුව ජනාධිපතිවරයා විසින් යම් පත් වීම් සිදු කර ඇත්නම් එම තීන්දු පාර්ලිමේන්තුවට දැනුම් දීම අනුවයි.

ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ එවැනි පිළිගැනීමක් සිදු නොවු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂව පිළිගැනීමක් සිදු නොවිය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ස්ථාවර නියෝග යටතේ ජනාධිපතිවරයා විසින් පත් කළ නව අග්‍රාමාත්‍යවරයා පිලිගැනීමක් සිදු විය යුුතු වේ. 

පසුගිය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂනායක වශයෙන් පාර්ලිමේන්තුවේ පිළිගැනීමක් සිදු කළ යුතුවේ. පසුව පාර්ලිමේන්තුවට යොමු කළ විශ්වාසභංග යෝජනාව පිළිගන්නේද නැද්ද, එය විවාද කරන්නේ ද නැද්ද, එයින් පසු ඡන්දයක් පවත්වන්නෙ ද නැද්ද යන්න සාකච්ඡා කළ යුතුවේ.

නමුත් ඊයේ දිනයේදී එවැනි පිළිවෙතක් සිදු නොවු බව රජයේ ආරංචි මාර්ග කියා සිටියේය. කථානායකවරයා විසින් එවැනි පිළිවෙතක් අනුගමනය නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේදී ගැටුමක් දක්වා දුර දිග යෑමට සිදු වු බව පාර්ලිමේන්තුවේ තොරතුරු වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් අද දිනයේදී මහින්ද රාජපක්ෂව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පිළිගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කථානායකවරයාට වෙත දන්වා ඇති බව ජනාධිපතිවරයාගේ සමීපතමයා අප වෙත පැවසිය.

අගමැති වශයෙන් මහින්ද රාජපක්ෂ පිළිගැනීමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ ද නැද්ද යන්න පිලිබඳ පසුව සාකච්ඡා කළ යුතු බව ජනාධිපතිවරයා කථානායකවරයාට දන්වා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී කථානායක කරු ජයසුරිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ලෙස නොව මහින්ද රාජපක්ෂ මන්ත්‍රිතුමා යැයි ආමාන්ත්‍රණය කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ.

කථානායකවරයා හට අද දිනයේදී මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පිළිගැනීමට සිදුවන ඇති බවයි ජනාධිපතිවරයා සමීපතයා අප වෙත කියා සිටියේය.

 

Post Views: 3
Previous Post

බහුතර පෙන්වන්න .. ව්‍යවස්ථානුකුලව වැඩ කරන්නම් – ජනපති

Next Post

එජාප නව නායකයාව තෝරන්නේ ජනපතියි….. ?

editor

editor

Next Post

එජාප නව නායකයාව තෝරන්නේ ජනපතියි..... ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved