• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කථානායක නිවේදනය දැක දැක වැඩ භාර ගත් දිනේෂ්ට කිරිඇල්ලගෙන් ඇමතුමක්

5 November 2018
in දේශීය

ආණ්ඩු පක්ෂයේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ. කථානායකවරයා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීය යුතු බවට නිවේදනයක් කර සිටියේද අද පෙරවරුවේ.

මේ අතර පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතා කියා සිටින්නේ පාර්ලිමේන්තුවේ බහුතරය නොපෙන්වන තුරු පෙර පැවැති ක්‍රමයට අදාළ තනතුරු පිළිගන්නා බවයි.

වැඩ භාර ගත් දිනේෂ් ගුණවර්ධන වෙත ලක්ෂ්මන් කිරිඇල්ල දුරකතන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ සභානායක ධුරය සඳහා පත්වීම වලංගු නොවන බව කථානායකවරයා දැනුම් දී ඇති බවත් ඒ අනුව තනතුරෙහි කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් නොමැති බවයි.

නමුත් දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම සභානායක තනතුරු පිළිබඳ කාථානායකවරයාත් වේතාධාරියාවත් දැනුවත් කිරීම් කළ බවයි.

Post Views: 13
Previous Post

OPPO A7 දුරකථනය ළඟදීම ශ‍්‍රී ලංකාවට

Next Post

කුමන්ත‍්‍රණය පරාජය කරන්න සහාය දෙනවා – ජවිපෙ

editor

editor

Next Post

කුමන්ත‍්‍රණය පරාජය කරන්න සහාය දෙනවා - ජවිපෙ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved