• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කන්දකාඩු පොකුර තවමත් සක්‍රීයයි – ලංකාපුර ප්‍රාලේ තුළින් කොරෝනා ආසාදිතයෙක් මතුවෙයි

30 July 2020
in දේශීය

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කාර්‍ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් 19 ආසාදිතයෙක් බවට  තහවුරු වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින්  නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඊට අනූව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල මත මෙම ආසාදිතයා හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  තහවුරු කර ඇත.

එම රෝගියා මීට පෙර කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ සමීප ආශ්‍රිතයෙකි.

තවදුරටත් මෙම රෝගියාගේ ආශ්‍රිතයන් හඳුනා ගනිමින් සිටින අතර ඔවුන් ද පීසීආර් පරීක්ෂණ සඳහා නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

මෙම ආසාදිතයා හමුවීමත් සමග ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වසා දමා ඇතැයි ද වාර්තා වේ.

ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2811ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ පුද්ගලයින් 16 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 2333ක් දක්වා වැඩි වී තිබේ.

පුද්ගලයින් 467ක් වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් රෝහල් ගතව සිටියි.

Post Views: 19
Previous Post

ගුවන් තොටුපළ විවෘත කිරීම දින නියමයක් නැතුව කල් යයි

Next Post

එජාපය වැඩ කළේ ආණ්ඩුවේ උපදෙස් අනුවයි – කිරිඇල්ලගෙන් චෝදනා

editor

editor

Next Post

එජාපය වැඩ කළේ ආණ්ඩුවේ උපදෙස් අනුවයි - කිරිඇල්ලගෙන් චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved