• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කප්පම් ගැනීමක් – කොළඹ නගරාධිපතිනිය කියයි

6 October 2018
in දේශීය

කොළඹ නගර සීමාවේ කැළි කසල එක් රැස් කිරිම හෙට සිට නතර කිරිමට සිදුවනු ඇති බවත් එයට හේතුව ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් කසල භාර නොගැනීම නිසා බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ අද (06) මාධ්‍ය හමුවක් අමතමින්. කොළඹ නගර සීමාවේ එක් රැස්වන කැළි කසල , ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය කසල අංගනය වෙත බැහැර කෙරුණු අතර හිඟ මුදලක් නොගෙවී‍ම හේතුවෙන් අද සිට ඔවුන් කසල භාර ගැනිම නවතා දමා තිබේ.

මේ හේතුවෙන් කොළඹ නගර සීමාවේ කසල රැගත් ලොරි රථ කෙරවලපිටිය කසල අංගනයට පිවිසෙන මාර්ගය දෙපස නවතා තිබුණි.

රුපියල් 3000 ක මුදලක් කසල මෙට්ට්‍රක් ටොන් එකකට කොළඹ නගර සභාවෙන් ගෙවන බවත් 2017 මැයි මාසයේ සිට එම මුදල රුපියල් 5000 දක්වා වැඩි කර හිඟ මුදල ගෙවන ලෙස දන්වා ඇති බව සේනානායක මහත්මිය කියා සිටියේය. සම්පුර්ණ මුදල මිලියන 207 ක් බවත් එය නොගෙව්වහොත් අද දිනයේ සිට කසල භාර නොගෙන බව දන්වා ඇති බව ඇය අනාවරණ කළේය. මෙවැනි දේ සිදුකළොත් නගර සභාවක් විසින් ජනතාවට ඉටු කළ යුතු දේ කල නොහැකි බව ඇය අවධාරණය කළේය. තමා මේ සම්බන්ධයෙන් අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාට දැනුම් දීමට උත්සහා කළ බවත් ඇමැතිවරයාට දැනුවත් කළ බව ද ඇය කියා සිටියේය. මෙය ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් කප්පම් ගැනීමක් ලෙස තමා දකින බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

 

https://youtu.be/277JHsehcu0

Post Views: 9
Previous Post

බලය තවත් බෙදාහැරිය යුතු බව ඇමැති රාජිත කියයි

Next Post

ජනතාව වෙනුවෙන් හරි වෙලාවට තීන්දු ගත්තා – ඇමැති දුමින්ද

editor

editor

Next Post

ජනතාව වෙනුවෙන් හරි වෙලාවට තීන්දු ගත්තා - ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved