• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කලින් ආණ්ඩුවේ යහපාලනයක් තිබ්බේ නෑ – මහාචාර්ය විජය කියයි

8 July 2020
in දේශීය

පසුගිය යහපාලන ආණ්ඩුවේ කොහෙත්ම යහපාලනයක් තිබුණේ නැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විජය කුමාර් පවසයි.

ඒ මහතා අද (08) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මේ ආණ්ඩුවත් මිලිටරි මාවතක ගමන් කරන බවක් අපිට පෙනෙනවා.

එහිදී ඒ මහතා මෙසේ වැඩිදුරටත් මෙසේ පැවසිය” පැත්තකින් ආර්ථිකය කඩා වැටිලා. අනෙක් පැත්තෙන් රටට ඔරොත්තු නොදෙන ව්‍යාපෘති පටන් අරන් ඒවායින් කොමිස් ගහනවා. ඒවායේ බර ජනතාව පිට පටවනවා. පාර්ලිමේන්තුව තුළ ජනමතය නිවැරදිව හා අවංකව නියෝජනය කළ හැකි පිරිසක් තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. ඒ වගකීම තියෙන්නේ ඡන්දදායකයා අතේ. අද කාර්යක්‍ෂමම මන්ත්‍රීවරු ඉන්නේ ජවිපෙ විතරයි. ඔවුන් සමග එකතු වෙලා අපි ජාතික ජන බලවේගය ගොඩනැගුවේ මේ රට මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගැනීමේ අවංකව වුවමනාව නිසා.

Post Views: 16
Previous Post

රුබෙල්ලා සහ සරම්ප නෑ : ලංකාවට ජාත්‍යන්තර කීර්තියක්

Next Post

“ද නිව්ස් පේපර්” චිත්‍රපටයට අමෙරිකාව දුන් සම්මානය ජනපති අතට

editor

editor

Next Post

“ද නිව්ස් පේපර්” චිත්‍රපටයට අමෙරිකාව දුන් සම්මානය ජනපති අතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved