• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රිකට්වල වංචාව ඉක්මනින් සොයන්න – ක්‍රිඩා ඇමති පොලිස්පතිට දැනුම් දෙයි

2 October 2018
in ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට්හි සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවේ විමර්ශන කටයුතු කඩිනම් කිරීමට ක්‍රිඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පොලිස්පති පුජිත ජයසුන්දර මහතා වෙත දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග වල විකාශන අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක් ඉන්දියා (Sony Pictures Network IndiaPvt Ltd ) පුද්ගලික සමාගම සමග 2013.04 .01 දින ඇතිකර ගත් ගිවිසුම්ගත මුදලින් ඇමරිකන් ඩොලර් 5,564,404.50 (50%ක දායකත්වය) මුදල, ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැර නොකර මුල්‍ය වංචාවක් සිදු කර ඇති බවට ලැබුණු චෝදනාවක්, පරීක්ෂණය සදහා ශ්‍රී ලංකා පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත 2018.09.10 දින ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරී විසින් යොමුකර ඇත.

මේ විමර්ශන කටයුතු තවමත් නිමා වී නොමැති බවට මාධ්‍යයන් හි විවිධ මත පල වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වැරදි මත සමාජ ගත වීම වැලැක්වීම සදහා මෙම මූල්‍ය වංචාව පිළිබදව විමර්ශන කටයුතු කඩිනමින් සිදුකර අවශ්‍ය ඉදිරි නෛතික කටයුතු සිදුකිරීමට පියවර ගන්නා ලෙස පළාත් සභා ,පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා විසින් අද (02) දින ලිඛිතව පොලිස්පතිවරයාට දන්වනු ලැබ ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය කියා සිටි.

Post Views: 5
Previous Post

මගේ නම විකුණන වංචනිකයාගෙන් ප‍්‍රවේසම් වන්න – මහින්දගේ මාධ්‍ය ලේකම් කියයි

Next Post

අගමැති හෙට නෝර්වේවලට

editor

editor

Next Post

අගමැති හෙට නෝර්වේවලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved