• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාටවත් බය නොවන්න… රාජකාරිය හරියට කරන්න – මැ.කො. සභාපති කියයි

15 November 2019
in දේශීය
කාටවත් බය නොවන්න… රාජකාරිය හරියට කරන්න – මැ.කො. සභාපති කියයි

මැතිවරණ රාජකාරිවල යෙදෙන නිලධාරින්ට කිසිවෙකුටත් භය නොවී, තමා වගකිව යුත්තේ මැතිවරණ කොමිෂන් සභාවට හා අධිකරණයට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ජනාධිපතිවරණ මැතිවරණයේ රාජකාරි සඳහා පත් කර ඇති සියළුම රාජ්‍ය නිලධාරින් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ සත්වන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිම සඳහා ඡන්ද විමසීම 2019 නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමෙ කාර්යය පිලිබඳව වගකීම, ඡන්ද විමසීම් පැවැත්වීම කාර්යක්ෂමව හා අපක්ෂපාතිව ඉටු කිරීම පිළිබඳව ගෞරවනීය ඉතිහාසයක් සතු රාජ්‍ය සේවකයන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් පවරා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරණ මැතිවරණයේ රාජකාරි සඳහා පත් කර ඇති සියළුම රාජ්‍ය නිලධාරින් වෙත යොමු කල ලිපිය පහත පරිදි වේ.

 

Post Views: 10
Previous Post

ඡන්දෙ දාන්න ගමට යන්න විශේෂ බස් ඇත – විශේෂ කෝච්චි නැත…

Next Post

අධිවේගයේ බස්ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවේ

editor

editor

Next Post

අධිවේගයේ බස්ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved