• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාම්බෝජය හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කිරීම සඳහා සාකච්ඡා

28 August 2019
in දේශීය

කාම්බෝජය රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතා වර්ධනය කළ ගත යුතු බව කාම්බෝජය රාජ්‍යයේ මුස්ලිම් ආගමික කටයුතු භාර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වන Dr.Othsman Hassan මහතා හා මෙරට තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම් මහතා අතර හමුවේදී සාකච්ඡා වී තිබේ.

ඊයේ (27) තැපැල් සේවා අමාත්‍යංශයේදී පැවැති මෙම සාකච්ඡාවේදී රටවල් දෙක අතර ඉදිරියේදී ආර්ථික කටයුතු වර්ධනය කරගත යුතු බවද එරට ආයෝජකයන් මෙරට ආයෝජනය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජකයන් එරට ව්‍යාපාරික ප්‍රජාවට හදුන්වා දීමටත් අමාත්‍යවරු දෙදෙනා එකඟ වී තිබේ.

කාම්බෝජයේ මෙන්ම ශ්‍රී ලංකාවද ‍ඓතිහාසික වටිනාකම් ඇති රටවල් මෙන්ම කෘෂිකර්ම, ඇඟළුම්, සංචාරක කර්මාන්ත වලින්ද ඉදිරියට ගමන් කර හැකි හෙයින් දෙරට අතර සුහඳතාවය තව තවත් වර්ධනය කරගත යුතු බව මෙම සාකච්ඡාවලදී අමාත්‍යවරුන් දෙදෙනාම තීරණය කරන ලදී.

Post Views: 16
Previous Post

ණය හරි වේලාවට නොගෙව්වොත් රට බංකොලොත් – ඇමැති පාඨලි

Next Post

ණය බරින් තිබු රට ශක්තිමත් පරිවර්තනයක් කීරීමට අපිට හැකි වු බව අගමැති කියයි

editor

editor

Next Post

ණය බරින් තිබු රට ශක්තිමත් පරිවර්තනයක් කීරීමට අපිට හැකි වු බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved