• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කිරිවෙහෙර විහාරාධිපති හිමි CIDයට ගෙන්වුවේ ඇයි?

11 March 2025
in දේශීය, පුවත්
කිරිවෙහෙර විහාරාධිපති හිමි CIDයට ගෙන්වුවේ ඇයි?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි මාර්තු මස 11 අද  දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබේ.

තවද රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමවරයා වන ඩිෂාන් ගුණසේකර මහතාව මාර්තු 10 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා තිබූ අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කතරගම ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාගෙන් ප්‍රශ්න කළ බවය.

එම නිවස මහින්ද රාජපක්ෂට අයත් නිවසක් නොවන බවත් එම නිවස එවකට කතරගම කිරිවෙහෙර විහාරස්ථානයේ විහාරාධිපති සෝරත හිමියන් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිකළ නිවසක් බවත් ඒ මහතා පවසා තිබිණී.

Post Views: 63
Previous Post

ලෝකයේ අඩුම ත්‍රස්තවාදී තර්ජන ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව පත් වේ

Next Post

ශ්‍රී ලාංකිකයින් 6160කට ඊශ්‍රායලයේ රැකියා

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලාංකිකයින් 6160කට ඊශ්‍රායලයේ රැකියා

ශ්‍රී ලාංකිකයින් 6160කට ඊශ්‍රායලයේ රැකියා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved