• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ නෑ – ඇමතිනි තලතා

5 October 2018
in දේශීය

කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ නොමැති බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට නඩු පවරා තිබෙනවා බවත් ඔවුන් පිළිබදව අගමැතිවරයාත් විපක්ෂ නායකවරයාත් සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (04) දින මහනුවර අධිකරණයේ නීතිඥ සංගමය සමග මහනුවරදී පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් අදහස් පල කර සිටියේය ” ඉතිං මේ නඩු කටයුතු හැම එකක්ම කල්යමින් තමයි කෙරෙන්නේ. ගරු අධිකරණයේ අභිමතය අනුව නඩු කල්යාම සිදු වෙනවා නමුත් මේ සම්බන්ධ යෙන් ගරු නීතිපතිතුමාත් අපේ ගරු අගමැතිතුමාත් විපක්ෂ නායක සම්බන්ධ මැතිතුමාත් සුමන්දිරම් මන්ත්‍රිතුමාත් මමත් විශේෂ සාකච්ඡාවක් තියලා මේ සම්බන්ධයෙන් අපිට ගන් පුළුවන් ක්‍රියාමාර්ග බලලා අපි ඒ අයව දැනුවත් කරලා තියෙනවා. කිසිම දේශපාලන සිරකරුවෙක් නෑ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත් අඩංගුවට අර ගෙන ඒගොල්ලෝ විසින් වරද කළැයි කියලා භාර ගන්න කොටසක් සම්බන්ධවයි ගමේ නඩු කටයුතු කෙරීගෙන යන්නේ . ඔබතුමාලා සන්තෝෂ වෙන්න එපැයි උද්ඝෝෂණය කිරීමේ අයිතිය අද හිරකාරයින්ටත් තියෙනවා.

Post Views: 12
Previous Post

තීරණාත්මකයි !… මොන අමාරුකම් තිබ්බත් ජනතාව අමතක කරන්නේ නෑ …- ඇමැති කිරිඇල්ල

Next Post

අපිත් ගියේ ඒ පාරේ …. පාර වෙනස් කරන්න ඕන ….. රාජ්‍ය ඇමැති ඉරාන් කියයි (විඩියෝ)

editor

editor

Next Post

අපිත් ගියේ ඒ පාරේ .... පාර වෙනස් කරන්න ඕන ..... රාජ්‍ය ඇමැති ඉරාන් කියයි (විඩියෝ)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved