• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුඩැල්ලෙක් වඩා සමනලයෙක් වෙන එක හොඳයි – මංගල කියයි

6 November 2018
in දේශීය

කුඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම හොඳ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි. ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙතය. එම ට්විටර් පණිවිඩයේ සඳහන් වන්නේ ජනාධිපතිතුමනි කුඩැල්ලෙකුට වඩා සමනයෙක් විම හොඳ බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (05) දින නව ආණ්ඩුවට සහය පළ කරමින් සංවිධාන කරන ”ජන මහිමය” මහජන රැළිය අමතමින්.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීන්දු තීරණ ගත්තේ සමනලුන්ගෙන් අදහස් වීමසා බවයි.

Post Views: 14
Previous Post

විපක්ෂයේ ප්‍රබලයෙක් ජනාධිපති මන්දිරයට

Next Post

මනුෂ ඉල්ලා අස්වෙයි

editor

editor

Next Post

මනුෂ ඉල්ලා අස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved