• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

කුඩු නිසා ශෙහාන්ට ක්‍රිකට් තහනම්

28 May 2020
in ක්‍රීඩා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

 ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම් කර ඇති බව වාර්තා වෙයි.

ඒ මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට පත්වීම හේතුවෙන් ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මාධ්‍ය වෙත පවසා ඇත්තේ  මැයි 26 වනදා  සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම පැනවෙන බවයි. 

ශෙහාන් මධුශංක ක්‍රිකට් ක්‍රීඩාවට, ක්‍රිකට් ආයතනයට මෙන්ම ක්‍රීඩකයින්ට ද අපකීර්තියක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්  මොහාන් ද සිල්වා එහිදී පවසා ඇත.

ශෙහාන්  සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය මගින් පරීක්ෂණයක් සිදුකෙරෙන අතර එය අවසන් වන තෙක් මෙම තහනම බලපැවැත්වෙන බවත් ඔහු පවසා ඇත.

Post Views: 12
Previous Post

ඇවන්ඩ්ගාඩ් සභාපතිගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

Next Post

රණවිරුන්ට මෙන්ම රටවිරුවන්ට ද නිසි ගෞරවය ජනපති දෙනවා – ලාන්සා කියයි

editor

editor

Next Post

රණවිරුන්ට මෙන්ම රටවිරුවන්ට ද නිසි ගෞරවය ජනපති දෙනවා - ලාන්සා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අස්වැසුම ද්විත්ව ගෙවීමක්  සිදුව ඇති බව  සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය  පිළිගනී

අස්වැසුම ද්විත්ව ගෙවීමක් සිදුව ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පිළිගනී

7 May 2026
දෙනියායේ මෙනින්ජයිටීස් (මොළේ උණ)  අවදානමක්

දෙනියායේ මෙනින්ජයිටීස් (මොළේ උණ) අවදානමක්

7 May 2026
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමට  සියලු අංශවල ප්‍රතිසංස්කරණ  කඩිනම් කරන්න ජනපති උපදෙස්

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමට සියලු අංශවල ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්න ජනපති උපදෙස්

7 May 2026
හදිසි තත්ත්වය  දීර්ඝ කිරීමේ යෝජනාව  වැඩි ඡන්දයෙන්  සම්මත වෙයි

හදිසි තත්ත්වය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අස්වැසුම ද්විත්ව ගෙවීමක්  සිදුව ඇති බව  සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය  පිළිගනී

අස්වැසුම ද්විත්ව ගෙවීමක් සිදුව ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පිළිගනී

7 May 2026
දෙනියායේ මෙනින්ජයිටීස් (මොළේ උණ)  අවදානමක්

දෙනියායේ මෙනින්ජයිටීස් (මොළේ උණ) අවදානමක්

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved