• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුමන්ත්‍රණයකට හවුල් වුණේ නෑ – රෙජිනෝල්ඩ් කුරේ කියයි

4 January 2019
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්විමට කිසිදු සූදානමක් නොමැති බවත් බවත් ජනාධිපතිවරයාට එරෙහිව පක්ෂය දෙකඩ කිරීම සඳහා කුමන්ත්‍රණයකට තමන් හවුල් නොවු බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

තම නිවසෙහි පසුගිය දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 18 දෙනෙකුගේ කණ්ඩායමක් රැස්වීම ශ‍්‍රී. ල. නි. ප. ය දෙකඩ කිරිමක් කරන බවට පැතිරයන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව අද (04) පැවැති මාධ්‍ය හමුවකදී රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසිය.

ඔහු කියා සිටියේ එම සාකච්ඡාව පැවැත්වීමට තමා විසින් ඉඩ දුන්නේ හොර රහසේ වසන් වී කුමන්ත‍්‍රණයක් කිරීමට නොවන බවයි. එවැනි කුමන්ත‍්‍රණයක් කිරීමට අවශ්‍ය නම් එවන් ස්ථානයක කිසි විටක එම රැස්වීම පැවැත්වීමට තරම් තමා අඳ බාලයෙකු නොවන බව ද පැවසිය.

 

Post Views: 5
Previous Post

සැහැල්ලු දුම්රිය සේවාවක් ඇරඹීමට ජපානයෙන් ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර

Next Post

අයවැයට අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 04

editor

editor

Next Post

අයවැයට අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 04

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved