• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුමන්ත‍්‍රණය පරාජය කරන්න සහාය දෙනවා – ජවිපෙ

5 November 2018
in දේශීය

දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ඉදිරිපත්වන ඕනෑම යෝජනාවකට සහාය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. බව පවසයි.  එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා කියා සිටියේ පසුගිය 26 වැනි සිකුරාදා සිදුවූයේ දේශපාලන කුමන්ත‍්‍රණයක් බවයි.

ඒ වෙනුවෙන් තමයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබු බවත් එම නිසා මෙම කුමන්ත‍්‍රණය පරාජයට පත්කළ යුතු බව දිසානායක මහතා කියා සිටියේය.

ඒ සම්බන්දයෙන් දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වන අයවැයකදී එය පරාජයට පත්කිරීමට සහාය දෙනවා. ඒ වගේම විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් එයට සහාය පළ කරනවා. ඒ වගේම ව්‍යවස්ථා විරෝධීව පත්කළ තනතුරුවලට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වෙනවා නම් එයට සහාය පළ කරනවා. එමෙන්ම එම විශ්වාසභංගය ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපිට ගෙන ඒමට හැකි නම් ඒ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. නමුත් නිශ්චිතව කුමන පුද්ගලයා අගමැති විය යුතුද යන්න සම්බන්ධයෙන් ඡන්දයක් විමසනවා නම් අපි ඒ වෙනුවෙන් ඡන්දය භාවිත කරන්නේ නැහැ. නමුත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ව්‍යවස්ථා විරෝධී ඕනෑම ක්‍රියාවලියක් පරාජයට පත්කරන්න අපි සූදානම්.

Post Views: 12
Previous Post

කථානායක නිවේදනය දැක දැක වැඩ භාර ගත් දිනේෂ්ට කිරිඇල්ලගෙන් ඇමතුමක්

Next Post

මුස්ලිම් මන්ත්‍රීවරුන්ට දෙන අවසාන පැය කිහිපයයි ….!

editor

editor

Next Post

මුස්ලිම් මන්ත්‍රීවරුන්ට දෙන අවසාන පැය කිහිපයයි ....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved