• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෘෂි ආදායම් සියල්ල ආදායම් බදුවලින් නිදහස් කරනවා – අගමැති මහින්ද

22 November 2018
in දේශීය

කෘෂිකාර්මික ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ආගමික උත්සවයකට එක්වෙමින්.  එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එම බදු මුදල් නිදහස් කිරීම මෙම සතිය තුළ ක්‍රියාත්මක කරන බවයි.

අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ ඇතැම් පිරිස් පවසන්නේ වත්මන් ආණ්ඩුවට ණය ගෙවීමට නොහැකි බවත්ය. නමුත් එය නිසි කලමනාකාරිත්වට අනුව සිදු කරන බව ද හෙතෙම කියා සිටියේය.

Post Views: 9
Previous Post

අධිකරණයේ විභාග වන නඩු කතා කළ යුත්තේ කරුණු දැනගෙනයි – එජාප නායකයාගෙන් අවවාදයක්

Next Post

ජනාධිපතිවරණයයි ඕන – මනෝ කියයි

editor

editor

Next Post

ජනාධිපතිවරණයයි ඕන - මනෝ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved