27 April 2024
#දේශීය

කෘෂි ආදායම් සියල්ල ආදායම් බදුවලින් නිදහස් කරනවා – අගමැති මහින්ද

කෘෂිකාර්මික ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ආගමික උත්සවයකට එක්වෙමින්.  එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එම බදු මුදල් නිදහස් කිරීම මෙම සතිය තුළ ක්‍රියාත්මක කරන බවයි.

අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ ඇතැම් පිරිස් පවසන්නේ වත්මන් ආණ්ඩුවට ණය ගෙවීමට නොහැකි බවත්ය. නමුත් එය නිසි කලමනාකාරිත්වට අනුව සිදු කරන බව ද හෙතෙම කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *