27 April 2024
#දේශීය

ජනාධිපතිවරණයයි ඕන – මනෝ කියයි

පාර්ලිමේන්තුවේ මැතිවරණය අපේ ඇජේන්ඩා එකේ නැති බවත් ඕනෑනම් ජනාධිපතිවරණයක් පවත්වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි. අද (22) එම පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාට අවශ්‍යනම් ජනාධිපතිවරණයක් පවත්වන ලෙසයි.

පාර්ලිමේන්තු මැතිවරණයක් මේ අවස්ථාවේදී අවශ්‍ය නොවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *