• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෙන්යාවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත පූර්ණ හමුදා ගෞරව පිරිනැමේ

27 March 2024
in දේශීය, පුවත්
කෙන්යාවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත පූර්ණ හමුදා ගෞරව පිරිනැමේ
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

කෙන්යාවේ ආරක්‍ෂක අංශ ප්‍රධානී (CDF) ජෙනරල් Francis Omondi Ogolla විසින් සිදු කල ආරාධනයකට අනුව මෙරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කෙන්යාවේ නිල සංචාරයක නිරත වු බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම සංචාරයේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ අප්‍රිකානු කලාපීය රටවල් අතර ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාධ්‍ය අංශය පවසයි.

කෙන්යාව වෙත සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, එරට ආරක්‍ෂක අංශ ප්‍රධානී ජෙනරල් Ogolla සහ ගුවන් හමුදාපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළි ගනු ලැබූ අතර, එම අවස්ථාවේදී කෙන්යානු ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් සැදුම් ලත් විශේෂ සම්මාන මුරයක් විසින් පුර්ණ හමුදා ගෞරව පුද කරන ලැබීය.

මෙම පිළිගැනීම ඔස්සේ ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින අන්‍යොන්‍ය මිත්‍රත්වය සහ ගෞරවය විදහා දැක්වෙන අතර නිල සංචාරය මගින් දෙරටේ සහයෝගිතාවය සඳහා ශක්තිමත් පදනමක් සැකසෙන බව පිළිබිඹු කරයි.

උත්සවය අතරතුර, කෙන්යාවේ ආරක්‍ෂක අංශ ප්‍රධානී විසින් එරට ආරක්‍ෂක අංශ උප ප්‍රධානී, ලුතිනන් ජෙනරල් Charles Kahariri මෙන්ම යුධ සහ ගුවන් හමුදාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත හඳුන්වා දෙන ලදී.

Post Views: 6,628
Previous Post

පෙරේරා ඇන්ඩ් සන්ස් ‘මනු මෙහෙවර’ තුළින් නැවතත් ග්‍රාමීය ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම්

Next Post

රත්නපුරට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීකට් පිට්ටනියක්

editor ttvnews

editor ttvnews

Next Post
රත්නපුරට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීකට් පිට්ටනියක්

රත්නපුරට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීකට් පිට්ටනියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

1 September 2026
නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

1 September 2026
දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

1 September 2026
යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved