• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොච්චිකඩේ පල්ලිය ළඟ තවත් පිපිරීමක්

22 April 2019
in දේශීය

කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ වෑන් රථයක තිබී තවත් පිපිරීමක් මිට සුළු වේලාවකට පෙර සිදු විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේ සැක සහිත වෑන් රථයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කරමින් සිටි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි. එහි අවට ජනතාව ආරක්ෂක අංශ විසින් ඉවත් කර තිබේ.

පොලිසිය නිෂ්ක්‍රිය අංශය විසින් එම පුපුරණ ද්‍රව්‍ය සහිත පර්සලය නිශ්ක්‍රිය කිරීම සඳහා යාමේදී මෙම සිදුවීම සිදුව තිබේ.

 

 

 

 

Post Views: 11
Previous Post

පිපිරිම්වලින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

Next Post

මිය ගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළට – පොලිසිය

editor

editor

Next Post

මිය ගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළට - පොලිසිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved