• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

22 November 2019
in සංවර්ධන

2019 වර්ෂයට අදාළව ඇගයුම් මත ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මත පවත්වනු ලැබූ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අවසන් ප්‍රතිඵල අද (22) නිකුත් කළ අතර එම ප්‍රතිඵල www.slbfe.lk යන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ මෙම විභාගය 2019 මැයි 28 දින ආරම්භ වූ අතර, එය 2019 ඔක්තෝම්බර් 08 දින දක්වා නිශ්පාදන, ඉදිකිරීම් හා ධීවර යන ක්ෂේත්‍ර යටතේ පරිගණක ආශ්‍රිතව (Online) පැවැත් වු බවයි. එම විභාගය සඳහා අයදුම්කරුවන් 3319 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 2411 දෙනෙකු විභාගය සමත් වී තිබේ.

මීට පෙර කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් දැනුම් දුන් පරිදි කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල මෙම මස 29 වන දින නිකුත් කිරීමට නියමිතව තිබුණද, එම ආයතනය මගින් එම දිනට පෙර ඉහත ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා රජය හා කොරියානු රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමක් අනුව මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන අතර, කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පවත්වනු ලබයි.

 

දිලිනි සමන්මලි 

Post Views: 28
Previous Post

මෙය අන්තර්කාලීන ආණ්ඩුවක් – ජනපති කියයි

Next Post

නව අධිකරණ ඇමැති ධුරයේ වැඩභාර ගනි  

editor

editor

Next Post

නව අධිකරණ ඇමැති ධුරයේ වැඩභාර ගනි  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved