• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරොනා වෛරසය ගැන අනිසි බියක් ඇති කර ගන්නෙපා – ඇමැති බන්දුල

29 January 2020
in දේශීය

කිසිදු අවස්ථාවක අධ්‍යාපන අමාත්‍යාංශවත් සෞඛ්‍ය අමාත්‍යාංශවත් මුඛ ආවරණ මිලට ගෙන පළදින ලෙස ජනතාවට හෝ දරුවන්ට උපදෙස් ලබාදී නැති නොමැති බවත් පාසල් වැසිමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය සහ වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දෙමාපියන් සහ දරුවන් අනිසි බියක් ඇති කර නොගත යුතු බව අමාත්‍යවරයා පැවසිය.

මෙහීදි සිදුව ඇත්තේ සමාජ මාධ්‍ය ජාල හරහා නිවැරදි තොරතුරුවලට වඩා අසත්‍ය තොරතුරු සමාජගත වී හේතුවෙන් මෙම අනිසි බියක් නිර්මාණ්‍ය වී ඇති බව හෙතෙම අනාවරණ කලේය.

එසේම ජනමාධ්‍ය මගීන් වඩාත් නිවැරදි තොරතුරු ලබා දීමෙන් මහජනතාව තුළ අනිසි බියක් ඇති වීම වැලැක්වීමට හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Post Views: 14
Previous Post

දුෂිතයින්ගේ හතුරෙකු වීම සතුටක් – ජවිපෙ නායක කියයි

Next Post

කියුබා – ජැමෙයිකා සීමාවේ ප්‍රබල භූ කම්පනයක්…

editor

editor

Next Post

කියුබා - ජැමෙයිකා සීමාවේ ප්‍රබල භූ කම්පනයක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved