• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් අවධානම අවසන් නෑ – වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා පවසයි

26 July 2020
in දේශීය

 සමාජයෙන් කොවිඩ් 19 ආසාදිතයන් හමුවීමේ ඉඩකඩ ඕනෑම අවස්ථාවක  පවතින බැවින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අඛණ්ඩව අනුගමනය කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ  ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

කෙසේ වුවත්  දැනට වාර්තා වන ආසාදිතයන් සියලුදෙනා නිරෝධායනයට ලක්ව සිටින අය අතරින් හඳුනාගෙන ඇති නිසා වෛරසය පාලනය කළ තත්ත්වයක් මෙරට පවතින බවත් ඔහු සඳහන් කරයි.

වසංගත රෝග විද්‍යා අංශයේ  ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මේ අදහස් දක්වා සිටියේ අද (26) පැවති මාධ්‍ය හමුවකදීය.

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි ජන අනුපාතයට අනුව තෝරාගත් කණ්ඩායම් PCR  පරීක්ෂණ සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ද එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

Post Views: 15
Previous Post

පාසල් වල 1 සිට 13 දක්වා සියළු ශ්‍රේණි – අගෝස්තු 10 සිට වැඩ

Next Post

අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved